Thagi Malla

Answer the questions based on your common sense and win.

Developer: Globe Gate Solutions

Category: Entertainment (app)

About

Thagi Malla යනු ඔබේ සමාන්‍ය දැණුමට වටිනාකමක් ලබා දෙන වැඩසටහනකි. තරගය අදියර දෙකකට ක්‍රියාත්මක වන අතර ලබා දෙන කාල සීමාව තුල ඔබ ප්‍රශ්ණයට පිළිතුරු ලබා දිය යුතුය. එක් එක් ප්‍රශ්ණ අදියර තුල ලබා දෙන කාලය වෙනස් වන අතර පිළිතුරු ලබා දීමට අපහසු ප්‍රශ්ණ වලදී ඔබට support me පහසුකම ලබා ගත හැකිය. ඔබ මෙම තරගය ඔබගේ සාමාන්‍ය දැනුම ඇසුරින් පමණක් පිළිතුරු ලබා දිය යුතුය. තරගයේ අදියරෙන් අදියර ප්‍රශ්ණ වල අසීරුතාව වැඩි වේ.

Details

More in Entertainment

ilovalar.com for Android